අද දිනයේ IOC ඉන්ධන පිරවුම්හල් 116කට ඉන්ධන බෙදාහරින බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි සතියක පමණ කාලයක් සඳහා විදුලි කප්පාදුව පැය තුනක මට්ටමේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා විදුලි මණ්ඩලය සතුව පවතින…
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර…
රුසියානු තානාපති යූරි මැටේරි (Yury Materiy) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.
ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කරයි.
මේ වසරේ මැයි මාසයේ අපනයන ඉපැයුම් අමෙරිකානු ඩොලර් මිලියන 980 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ…
මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස…
නව කොවිඩ් - 19 වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා…
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක…
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු…
ඉන්ධන ආනයනය සඳහා සාකච්ජා කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව යෑමට…
වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27)…
පවතින සීමිත ඉන්ධන තොගය බෙදාහැරීම සඳහා පෝලිම්වල සිටින ජනතාවට කූපන් පතක් ලබාදීමේ වැඩපිළිවෙල අද (27) සිට ක්‍රියාත්මකයි. මෙහිදී ඉන්ධන ලබාගැනීමට…
කැළණිය දුම්රියපොළ පාර, පට්ටිය හංදියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (27) සිට ලබන 03 වැනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (27) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
විධිමත්ව ඉන්ධන බෙදාහැරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් සමාව අයැද සිටිනවා.

Latest News