යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පොහොර නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
ජූලි 13 වැනිදා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව කතානායකවරයා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතබා තිබේ.
ලංකා අයි ඕ සී සමාගම ඉන්ධන නිකුත් කිරීම අද සහ හෙට තාවකාලිකව නතර කර තිබෙනවා.
වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ…
නාගරික, ග්‍රාමීය වෙනසකින් තොරව මේ දිනවල පාපැදිය සුලබ දසුනක් වෙමින් පවතිනවා.
සිය සංගමයේ යෝජනාවලියට අනුව සියලු පක්‍ෂවලින් සමන්විත සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ…
වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh)  මහතා පවසයි.
විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත…
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර තිබේ.
හොරණ දොඹගොඩ ප්‍ර‍දේශයේ නිවසක් ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අඟුරුවාතොට‍ පොලිසිය විමර්ශන ආරම්භ…
රාජ්‍ය දැව සංස්ථාව, දැව අගුරු නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. එය හඳුන්වාදීම, වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරුණා.
අනුරාධපුරයේ දී "මහේශාක්‍ය" නැමති හස්තියෙකු මරණාසන්නව සිටියදී එම හස්තියාගේ දළ කපා ගැනීම සහ මරණය සම්බන්ධයෙන් වනජීවි අමාත්‍යාංශය, විමර්ශන ආරම්භ කර…
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන යූරියා මෙට්‍රික් ටොන් 40,000 හෙට කොළඹ වරායට පැමිණීමට නියමිතයි.
විරෝධතාවල නිරතවීමේ දී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින්නැයි, පොලීසිය ඉල්ලීමක් කරනවා.
ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගැටුමකින් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට තවත් ආයතන තුනක් එක් කර තිබෙනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද සහ හෙට දින ඇතුළු වීම වළක්වන…
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

Latest News