පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව 2022 ජුනි 25 දින අධ්‍යාපන…
නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය 399 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි,…
දිවයින පුරා ඉන්ධනහල් අසළ තවමත් දිගු පෝලිම් පවතිනවා.
රජයේ කාර්යාල වෙත නිලධාරින් කැඳවීම සීමා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය, පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්…
අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණියා.
ශ්‍රී පාද වන්දනා සමය අවසන්වීමත් සමඟ ශ්‍රී පාද උඩමලුවේ සිට නල්ලතන්නිය දක්වා මාර්ගය දෙපස එක් රැස්වී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
අර්බුදයට ඇති එකම විසඳුම, ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීම බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
යුද හමුදා නිලධාරියෙකු හා පොලිිස් නිලධාරියෙකු අතර, ඉන්ධන පිරවුම්හලකදී පසුගියදා ඇතිවූ ගැටුම, දෙපාර්ශවය අතර ඇති සබඳතාවලට බාධාවක් වී නැතැයි, පොලිස් මූලස්ථානය පවසනවා.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඊයේ ජනාධිපති ජෝ බයිඩන් මහතා මුණ ගැසී තිබෙනවා.
කොළඹ හා දිවයිනේ අනෙකුත් නාගරික ප්‍රදේශවල පසුගිය සතියේ නොපැවැත්වූ පැසැල් ලබන 28 අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා පාවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන් ට, ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දිමට…
භුමිතෙල් ඉල්ලා පාරිභෝගිකයන් පිරිසක් අද උදෑසන (25) හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවිය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල මහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සම්බන්ධිකරණ නිලධාරීන්ට වසර දෙකකදී රුපියල් කෝටි 368ක් ලබාදී ඇති බවට කෝප් කමිටුවට ලබාදී ඇති තොරතුරු මුළුමනින්ම…
ආණ්ඩුව ගෙනඑන නව ව්‍යවස්ථා සංශෝධනය මගින් අරගලයේ තරුණයින්ගේ ඉල්ලීම්වලට පිළියම් නොලැබෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජනතාව වගාවට යොමුවීම සඳහා වැඩි උනන්දුවක් දක්වනවා.
යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන්න. මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙනවා.

Latest News