අත්‍යාවශ්‍ය සේවා සඳහා සැපයීම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් මෙට්ට්‍රික් ටොන් 7,500ක තොගයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත…
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ රාත්‍රියේ (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. අද දිනයේ දී දුම්රිය ධාවනය යථාපරිදි ක්‍රියාත්මක…
වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.
2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති…
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන්…
වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ දිවි ගැටගසා ගැනීමට මෙරට ජනයා දරන්නේ දැඩි පරිශ්‍රමයක්.
සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මයික් අලිෂෙහි මහතා, ඊයේ කථානායක මහින්ද…
අනුර කුමාර දිසානායක මහතාට, මාස 6 ක් ඇතුළත ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම්, ඔහුට ඉඩ දී තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය…
යූරියා මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් පළමු නෞකාව ලබන 9 වැනිදා දිවයිනට ලඟා වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 
‍හෙක්ටයාර් 2 ක් හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබා ගෙන මේ  වන විටත් …
2022 වර්ෂයට නව අය වැයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා.
ලංකා IOC පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරේ.
‍‍ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වුණා.
‍‍ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාවර කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
‍‍‍ස්ත්‍රි දූෂණයක් සිදු කිරීමේ වරදට රත්නපුර මහාධිකරණය මඟහරිමින් සිටි විවෘත ‍වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව පොලීසිය සමත් වී තිබේ.
ලංකා IOC පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයේ මාසයක කාලයක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය ඉකුත් ජූනි මාසයේ නිකුත් කර තිබේ.
ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිදුකෙරෙන බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.
අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇතැයි, ලංකා අයි ඕ සී සමාගම පවසනවා.

Latest News