ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා (Faris H. Hadad-Zervos) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් දහසකට ආසන්න පිරිසක් අද උදෑසන පළා ගොස් තිබේ.
එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබේ.
2021 උසස් පෙළ විභාගයයේ ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (29) සිට ජුලි 09 වැනිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ධන හා ගෑස් සැපයුම සඳහා ලබා දිය හැකි ණය පහසුකම් සම්බන්ධයෙන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා කටාර් සංවර්ධන අරමුදලේ…
 චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් දීමට එරට රජය විසින් තීරණය කර තිබේ.
කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු පසුගියදා (28) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායම…
බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ලබන ජුලි (29) වැනිදා තෙක් දඩ මුදල් අය නොකිරීමට තිීරණය…
සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබන උපත්, විවාහ, මරණ සහ සියලුම ඉඩම් රෙජිස්ට්‍රාර් සහතික පිටපත් නිකුත්…
ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උප තැපැල් කාර්යාල ‍ජුලි 10 දක්වා සතියේ දින…
ලංකා IOC සමාගම පෙට්‍රල් අලෙවිය සීමා කිරීමට තීරණය කර තිබේ.
අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
මෙරට ළමුන් 800,000කට වැඩි පිරිසකට ආහාර ලබාදීම සඳහා අමතර ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් මෙරටට ලබාදෙන බව, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති…
ශ්‍ර‍ී ලංකා මහ බැංකුව අද (28) පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 142කට අධික මුදලක් රැස්කිරීමට සමත්ව තිබෙනවා.
ඇස් කණ්ණාඩි නිෂ්පාදනයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ප්‍රකෝටිපතියෙකු වන ලියනාඩෝ ඩෙල් වීචියෝ (Leonardo del Vecchio) අභාවප්‍රාප්ත වී තිබේ.
තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්හි ස්ථාපිත සමාගම් සමග ඇතිකරගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව…
දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු මෙවර සංශෝධනය කෙරෙන්නේ වසර 5කට…
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙරට පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ඉන්ධන නැව් 4ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා - ඉන්දියා රජයන් අතර සාකච්ඡා…

Latest News