සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
නිසි වැඩපිළිවෙළක් නොමැතිව, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පළක් නොමැති බව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.
පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට අළෙවි කළ හැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති…
ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට හෙට දින සිට ලබන…
අද (07) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගැබිණි මවක් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.
මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)…
අද (07) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සර්ව ආගමික පූජකවරුන් මුලිකත්වය ගෙන අද (07) සිදු කිරීමට නියමිත පා ගමනට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.
සම්ප්‍රේශන නලයක සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන…
සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (07) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඵලදායී දුරකථන සංවාදයක නිරත වූ බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
ගුවන් සේවා අමාත්‍යාංශයපෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත්…
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.
කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් මීට සුළු මොහොතකට පෙර කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිමි ඇඳුම් මිලදී ගැනීමේදී මෙරට නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනැයි දේශීය ව්‍යවසායකයින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.  ඩොලර් අර්බුදයට…
නීති වි‍රෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ 55 දෙනෙකු, ඊයේ නාවික හමුදාව භාරයට ගැනුණා.…

Latest News