මීගමුව, කට්ටුව ප්‍රදේශයේදී අද (18) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.  
ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වුණා.
දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරාගැනීමට සහලක පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියෙකු සමත්ව තිබෙනවා.
වලසෙකුගෙන් දිවි ගලවා ගැනීමට තඹලගමුව ඊච්චම්කුලම් වැව් රක්ෂිතයට දිව ගොස් අතරමංවූ තරුණයෙකු සොයා පොලිසිය හා යුද හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමට…
මහජන උපයෝගීතා කොමිසම විසින් අදත් (18) පැය 02යි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දී ඇත.
ඊයේ (17) සවස් කාලයේ වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල වෙරළ තීරයට කුඩා ළමයෙකුගේ මෘත දේහයක් ගොඩගසා ඇත.  
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ආහාර අර්බුදය හමුවේ කිසිවෙකු බඩගින්නේ නොතැබීම තම ප්‍රතිපත්තිය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.
රජය, ගුරු - විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් ලබාදීමට එකඟ වීමත් සමඟ අපොස (සා.පෙ.) උත්තර පත්‍ර පරීක්‍ෂාව ආරම්භ වී තිබෙනවා.
රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර තිබේ.
පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර්…
දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර…
ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව…
සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාදීමේ දී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර…
කොළඹ ජල හා අපජලය කළමණාකරණ පද්ධතියේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවල ජල සැපයුම හෙට…
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින විදේශීය සතුන් අතරින් මේ වනවිට ගහණය ඉහළ ගොස් ඇති සතුන් පින්නවල නව සත්වෝද්‍යානය තුළට යොමු කිරීමේ වැඩ…
මුදල් විශුද්ධි කරණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු හා ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ දේශන ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ලබන…
අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

Latest News