පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙරටට ඉන්ධන සැපයීමට නව ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් දෙකක් තෝරා ගෙන ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ගුවන්…
මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන අලි රංචු 150ත්, 200ත් අතර පිරිසක් සැරිසරනවා.
පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් (Jeong Woonjin)…
මරදාන ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් සිටින මවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශ රැකියාවක් සඳහායැවීමට උත්සහ කළ උප ඒජන්තවරයින් දෙදෙනෙකු කාර්යාංශයේ…
සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට සිකුරාදා (2022-06-17) දින නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කර…
කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කළුඅග්ගල, ලබුගම පාරේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පිළිබඳව…
විදේශ රැකියාවල නිරතවී සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනුකර…
2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම්…
සිකුරාදා රාජ්‍ය සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ පවසයි.
ගැස් රැගෙන ඒමට විල්බැරෝවක හිස් සිලින්ඩරයක් පටවාගෙන ගිය පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබේ.
ඉන්දියන් ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළගා වීමට නියමිතයි.
වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොග උපයෝගී කර ගනිමින් වෙළඳපොළ තුළ ඇති සහල් හිඟ තත්ත්වය සහ මිල ඉහළ යාම…
ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධ හමුවක් ඊයේ පැවැත්විණි.
2021 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප‍්‍රතිඵල මත 2022-6 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන…
2009 වසරේ පස්හැවිරිදි පෙර පාසල් දරුවකුට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ…

Latest News