අද (13) දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල…
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අද (13) පෙ.ව 7.30 සිට ප.ව 4.30 දක්වා සීමිත සේවා කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙන බව විදේශ…
රටේ මූල්‍ය තත්වය යහපත් අතට පත්වන තෙක් කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.
නිවැරදි සැලැස්මක් අනුව කටයුතු කිරීමෙන් වසර 05ක්, 06ක් ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව, ජාතික ජන බලවේගයේ නායක…
ඊයේ සවස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති විස්සයි විස්ස සීමිත ඕවර තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ තියුණු දස්කම්…
ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් ලෙස රට පුරා ජනතාව කෘෂිභෝග වගාවට යොමු වී සිටිනවා.
මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
තාක්‍ෂණික/කාර්මික විද්‍යාල අවසන් විභාගය 2022.06.13 දින නොපැවැත්වීම සම්බන්ධයෙන් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්....
අපූරු බැඳීම ජීවිතවලට ගෙන එන්නේ සුවදායක බවක්.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ගේ අක්‍රමිකතා හේතුවෙන් රජයට දෛනිකව අයවියයුතු රුපියල් මිලියන 400ක මුදලක් අහිමි වන බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසනවා.
අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන ලෙස…
ආර්ථික අර්බුදයෙන් ගෙඩ ඒමට නම්, ජනතාවගේ පරිභෝජන රටාව යම් සීමාවකට ගෙන ආයුතු බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ආහාර අර්බුදයට විසඳුමක් ලෙස රට පුරා ජනතාව කෘෂි භෝග වගාවට යොමුව සිටිනවා.
කැකුළු සහල් සඳහා රජය උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන ඔක්තෝබර් 24වැනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව, චීන තානාපති කී ෂෙං හොං මහතා පවසනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ විඥාපන විද්‍යා අධ්‍යයන අංශය මගින් කැකිරාව සහ ඇලහැර ප්‍රදේශවල දුෂ්කර පාසල් 40කට පුස්තකාල පොත් ප්‍රදානය පසුගියදා…
එලැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 09ක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාවට ඉන්ධන ලබාගත හැකි ස්ථාන පිළිබඳ සොයාගැනීම පහසු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ…

Latest News