ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් හැර අනෙක් රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවතාවක් ඉන්ධන දීමේ ක්‍රමවේදයක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අද දිනයේදී 50% ක ධාරිතාවක් යටතේ බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
සති දෙකක කාලයක් රාජ්‍ය සේවයේ නිරත වන අය වෙත නිවසේ සිට වැඩ කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ…
අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා සඳහා සහභාගි වන පිරිස් වෙත ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාව හිමි නොවීම නිසා ගැටලු රැසක් පැනනැගී ඇතැයි වාර්තා වනවා.
ආණ්ඩුව සහ පාර්ලිමේන්තු සංයුතිය මෙලෙසම තිබියදී ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බව, ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තාගත රුපියල් බිලියන 43ක බදු පෙර ලාභයක් උපයයි.
රටෙහි වත්මන් ප්‍රශ්නවලට විසඳුම් දීමේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බව, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ මූදුකටුව ප්‍රදේශයේ දී ඊයේ මධ්‍යම රාත්‍රි සිදුවු රිය අනතුරකින් 06 දෙනෙකු තුවාල ලැබුවා.
මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 24ක් සමඟ සැකකාර කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ස්පාඤ්ඤයට දශක ගණනාවකට පසු අධික උණුසුම් කාලගුණ තත්වයකින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
හෙට (20) සිට ලබන සිකුරාදා දක්වා උදේ 8.00 සිට පස්වරු 01.00 තෙක් විදුලි කප්පාදුවක් නොකිරීමට තීරණය කර ඇති බව මහජන…
ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල මහත්මිය අද (19) අභාවප්‍රාප්ත වුණා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇති වෙනවා.
අද (18) සිට, රජයේ පාලන මිලට සහල් නිකුත් කරන බව, අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත ඉදිරි සතියේ විදුලිය කප්පාදු කරන කාල සීමාව තීරණය කරන බව, මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සන්සදය සංවිධාන කරන "කැපකරු ගොවිබිම" සජීව වැඩසටහන හෙට උදේ 10.00 සිට සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ සජීව…
දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි විශාල පිරිසක් මේ වන විට වගා කටයුතු සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා.

Latest News