අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවත් දිනයකින් පමණ ප්‍රමාද වන බව වාර්තාවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
පාලන මිලට සහල් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අද කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මත ගැටුමක් ඇතිවුණා.
තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා  ට්විටර් පණිවුඩයක්…
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින්  එම…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරයි.
රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්…
ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් අද (22)…
ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද දිවුරුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ පැය 08ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික් මහා පරිමාණ වී මෝල් හිමියන් අද (21) සිට රජයේ සහතික මිල යටතේ සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.
ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් 14ක්, මෙරට නැති බවට සිදුකරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 5ක්, විභාගයට…
අද (21) දහවල් පෑලියගොඩ පොලිස් වසමේ මැනිං වෙළඳපොලේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 
සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Latest News