දිල්හාරට වසර 8ක ක්‍රිකට් තහනමක්

අප්‍රේ 19, 2021

    ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් වසර 8ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

    ICC දිල්හාර ලොකුහෙට්ටිගේ හට 2019 වසරේ අප්‍රේල් 03 වැනිදා සිට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීය. ICC දූෂණ මර්දන ආචාර ධර්ම පද්ධතිය උල්ලංගණය කිරීම ඔහුට එරෙහිව ඉල්ල වී ඇති චෝදනාවයි.

    Latest News