චතුරිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 03ක්

අප්‍රේ 24, 2021

    උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 81 බර පංතියේ නව ශ්‍රී ලංකා වාර්තා 03 ක් පිහිටුවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ සමත් වූවාය.

     

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 17:26

    Latest News