LPL තවත් තීරණාමත්ක තරගයක් අද

දෙසැ 17, 2021

    ලංකා ප්‍රීමියර් ලීග් (LPL) 20 - 20 ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම් අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතයි.

    ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සවස 7.30ට. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් පූර්ව වටයය සුදුසුකම් ලැබීමට නියමිතය.

    අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නේ, තරගාවලියේ ලකුණු සටහනට අනුව ජැෆ්නා කින්ග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම්.

    Latest News