පළමු තර‍ගයේ ජය ශ්‍රී ලංකාවට...

මාර් 21, 2023

    ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ, සහභාගී වූ පළමු තරගයෙන්, ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

    ඒ, බංග්ලාදේශය කඩුලු 5 කින් පරාජය කරමින්.  මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත, කඩුලු 8 ක් දැවී ලකුණු 229 ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 44 යි පන්දු 3 ක් අවසානයේ ලකුණු 234 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තා. සිනෙත් ජයවර්ධන ලකුණු 101 යි. හිරුන් කපුරු බණ්ඩාර ලකුණු 52 ක් ලබා ගත්තා.

    Latest News