බස්නාහිර පළාත් කරාතේ ශූරතා තරගාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී

ජූනි 29, 2023

    ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සංවිධාන කළ බස්නාහිර පළාත් ශූරතා තරගාවලිය පසුගියදා ආරම්භ වුණා.

    තරග පැවැත්වෙන්නේ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. තරගාවලියට, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,000 ක් පමණ එක්ව සිටිනවා.

    Latest News