නෙත්මිගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

සැප් 07, 2024

    ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි අහින්සා සමත්වුණා.

    ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේදී ස්පාඤ්ඤ ක්‍රීඩිකා Valeryia MIKITSICH ලකුණු 6-2ක් ලෙස පරාජයට පත්කරමින්. මෙය ලෝක මට්ටමේ මල්ලවපොර තරගාවලියක දි ශ්‍රී ලංකාව දැක්වූ ඉහළම දක්ෂතාව වීමද විශේෂත්වයක්.

    Latest News