ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ලහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාව තුළම පැවැත්වීමට හැකියාව පවතින බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසයි.
ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
සීමිත ඕවර තරගවලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ.
එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 5ක් දෙවැනි තරගයේ සංචිතයෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්තය අද සමත්විය.
සංචාරක එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
ශී‍්‍ර ලංකාවේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා ලෙස නායක ජෝ රූට් අද වාර්තා පොතට එක්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් පත් කර ඇත.
දකුණු අප්‍රිකානු සංචාරය නිමා කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (08) පස්වරුවේ මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනෙක්ට සීමා කරමින් සුපිරි හා ජාතික මලල ක්‍රීඩා නව සංචිතයේ නේවාසික පුහුණුවීම් තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ.
සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සිඩ්නි හිදී මේ වනවිට පැවැත් වේ.
ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 150 ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය වූ ඊයේ (04 ) සවස තරගය නිමා කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 150 ක් රැස් කර සිටියේය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් – 19 වෛසරය ආසාදනය වී ඇතැයි, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 14 වැනිදා ආරම්භ වේ.
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදි අද (03) ආරම්භ වේ.
සත්කාරක ඕස්ටේ්රලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ඉන්දීය දඟ පන්දු යවන ක්ර්රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.