සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඩක්වර්ත් ලුවීස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය අද (14) ආරම්භවීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව සමඟ හෙට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී, දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, දසුන් ශානක පවසනවා.

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වන ඕස්ට්‍රෙලියානු සංචිතය නම් කර තිබේ.

දසුන් ශානක නායකත්වයේ ඉනිමක් ගොඩනගමින් ඕස්ට්‍රේලියාව සමඟ පැවති තුන්වන 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙිලියාව අතර තුන්වැනි සහ අවසන් 20-20 ක්‍රිකට් තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

ලංකා ප්‍රිමියලීග් (LPL) තරගාවලියේ තුන්වැනි අදියර ජුලි මස 31වැනිදා සිට අගෝස්තු මස 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති 20-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (07) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ආදායම රටේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකාව සමග හෙට (7) පැවැත්වෙන පළමු පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබේ. 

ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවන 20-20 ක්‍රිකට් තරග සඳහා වූ සියලුම ප්‍රවේශපත්‍ර ඊයේ අලෙවි වී අවසන් වුණා.

ශ්‍රී ලංකා - ඔස්ට්‍රෙිලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (04) ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා - ඔස්ට්‍රෙිලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර දැන් ලබාගත හැකියි.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (03) සිට නිකුත් කෙරෙනවා.

ශ්‍රී ලංකාව සමග 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය.

රටේ වත්මන් තත්ත්වය මත වුවද ඔස්ට්‍රෙිලියානු ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරය කිරීම පැසසිය යුතු කරුණක් බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් හිමිකරගැනීමට පකිස්තාන කාන්තා කණ්ඩායම අද (01) සමත් වුණා.

Latest News