කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කරදරකාරයෙකු වූ මේ ක්‍රිකට් දැවැන්තයා සුනාමියෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමට ගත් උත්සාහය කිසිවෙකුටත් අමතක නොවන්නක්.

ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සුපිරිතම පා දඟ පන්දු යවන්නෙක් වන ඔස්ට්‍රේලියාවේ ශේන් වෝන් ජීවන ක්‍රීඩාවෙන් සමුගෙන තිබේ. ශේන් වොන් තායිලන්තයේ රැඳී සිටින අතරතුර, හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඔහුගේ කළමනාකරුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භ කිරීමට නියමිතයි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 20-20 ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක සමත්ව සිටිනවා.

සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස අද අලුයම (28) දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පියුස්ලස් මාලදිවයිනේ දී ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

උෂාන් තිවංක ගෘහස්ථ උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වී තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (26) රාත්‍රීයේ පැවැත්වෙයි.

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට, ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව සමඟ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) නිවේදනය කෙරුණා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් 20-20 ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරඟාවලියේ පස්වැනි හා අවසන් තරඟය අද (20) පැවැත්වෙයි.

75 වැනි නිදහස් සමරු කුසලාන මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය මීගමුව බීච් පාක් වෙරළ තීරයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර, සිව්වන 20-20 තරගය ද කඩුලු හයකින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද (18) සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙයි.

පෙබරවාරි 17 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි දිනයක් ලෙස සටහන් වෙනවා.

A.D Sports ආයතනය 3 වැනි වරටත් සංවිධාන කරන වයස අවුරුදු 15 පහළ A.D Sports අභියෝගිතා ක්‍රිකට් තරගාවලිය මාර්තු 01 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රෙිලියාව අතර දෙවැනි 20-20 තරගය අද "සිඩ්නි" ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙිලියාව අතර දෙවැනි පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වෙනවා.

"2022 ඉන්දීය ප්‍රිමියර් ලීග්" පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකවනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75කට අලෙවි වී තිබෙනවා.

Latest News