බිඳවැටුණු යූටියුබ් යථා තත්ත්වයට

ඔක් 17, 2018

    අද දිනයේදී ලොව පුරා බිඳවැටීමට ලක් වූ “යූ ටියුබ්” සමාජ ජාල වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

    ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියක් වන“යූ ටියුබ්” බිඳ වැටීමට ලක්ව තිබූ අතර මේ හේතුවෙන් පරිශීලකයින්ට එම වෙබ් අඩවිය වෙත පිවිසීමට නොහැකි වී තිබුණි.

    පැයක පමණ කාලයක් පුරාවට සිදුවූ මෙම බිඳවැටීමට හේතුව පිළිබඳව තවමත් එම සමාගම විසින් හෙළිදරව් කර නැති නමුත් සිය නිල ට්විටර් ගිණුමට පහත පණිවිඩය එක්කර තිබුණි.

    Team YouTube on Twitter


    “Thanks for your reports about YouTube, YouTube TV and YouTube Music access issues. We're working on resolving this and will let you know once fixed. We apologize for any inconvenience this may cause and will keep you updated.”

    twitter.com

    Latest News