මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 367,095ක් දක්වා වැඩිවී ඇත.
එමෙන්ම, ගෙවීගිය දිනයේදී තවත් කොවිඩ්-19 මරණ 25ක් ප්‍රංශයෙන් වාර්තා වන අතර මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 30,732ක් ලෙස වාර්තා වෙයි.
ලොව හත්වැනි වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර ඉතාලිය,එක්සත් රාජධානිය,මෙක්සිකෝව,ඉන්දියාව,බ්‍රසීලය හා එක්සත් ජනපදය ඉදිරියෙන් පසුවෙයි.