කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වෙයි

පෙබ 21, 2021

    ලොව පළමු වරට කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අනාවරණය කර ගත් බව රුසියාව නිවේදනය කර සිටියා.

    දකුණු දිග රුසියාවේ ගොවිපොලක පසුගිය දෙසැම්බර් මාසයේදී කුරුළු උණ රෝගය පැතිරී යාමේ සිදුවීමක් වාර්තාවීමෙන් පසු එහි සේවය කරනු ලබන සේවකයින් 07 දෙනෙකුගේ සාම්පල් ඇසුරෙන් සිදුකළ ජානමය පරීක්ෂණයකින් පසු එලෙස කුරුළු උණ මනුෂයින්ට සම්ප්‍රේෂණය වී ඇති බවට අනාවරණයවී තිබෙනවා.

    Latest News