දකුණු දිග රුසියාවේ ගොවිපොලක පසුගිය දෙසැම්බර් මාසයේදී කුරුළු උණ රෝගය පැතිරී යාමේ සිදුවීමක් වාර්තාවීමෙන් පසු එහි සේවය කරනු ලබන සේවකයින් 07 දෙනෙකුගේ සාම්පල් ඇසුරෙන් සිදුකළ ජානමය පරීක්ෂණයකින් පසු එලෙස කුරුළු උණ මනුෂයින්ට සම්ප්‍රේෂණය වී ඇති බවට අනාවරණයවී තිබෙනවා.