ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර සිදු කළ බව ඊශ්‍රායල බලධාරීන් පවසයි. ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාම ගිවිසුමකට එළඹුනේ දින 11ක් අඛණ්ඩව පැවති දරුණු ගැටුම් අවසන් කරමින්.
පලස්තීනයේ සිට ගිනි අවුළුවන ලද බැලුම් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයට යැවීම මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ආසන්නතම හේතුව බව විදෙස් වාර්තාවල සඳහන්.