එරට දෛනික කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමේ අනුපාතය 35% කින් ඉහල ගොස් ඇති අතර ඉන්දියාවේ පාසල් මාස 18 ක කාලයකින් පසුව යළි විවෘත කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වන බවට වාර්ථාවේ. ප්‍රාන්ත 6 ක පාසල් හා උසස් අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය නීති රීති යටතේ විවෘත කිරීමටයි, සැලසුම් කර ඇත්තේ. නවදිල්ලි නගරයේ පාසල්වල සියලු කාර්යමණ්ඩලය සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා සිටිය යුතු අතර, එක් පංති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 50% ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතු බවට වාර්ථා වේ.