ගෝලීය කොවිඩ් මරණ 4,588,000 ඉක්මවයි

සැප් 07, 2021

    ගෝලීය සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 45 ලක්ෂ 88,000 ඉක්මවා තිබේ.

    ගත වූ පැය 24 දී ගෝලීය වශයෙන් 6,000 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාවක් වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි. ගෝලීය සමස්ත කොරෝනා ගෝලීය ආසාදිත සංඛ්‍යාව විසි දෙකෝටි 19 ලක්ෂ 75,000 ඉක්මවයි.

    19 කෝටි 85 ලක්ෂ 75,000ක පිරිසක් සම්පූර්ණ සුවය ලබා ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය දත්ත වාර්තා කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 16:11

    Latest News