ඉන් විශාල පිරිසක් තුවලා ලබා ඇති අතර පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි, ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. පිපිරීමෙන් මියගිය පිරිස් හා තුවාල ලැබූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට වාර්තා වනවා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.