උ. කොරියාව, දින 6ක් තුළ දෙවන බ්ලැස්ටික් මිසයිලයක් දියත් කරයි....

ජන 11, 2022

    උතුරු කොරියාව, දින 6ක් තුළ දෙවන බ්ලැස්ටික් මිසයිලයක් දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    දකුණු කොරියාව පැවසුවේ එම මිසයිලය අලුයම් කාලයේ දියත් කර ඇති බවයි. ජපාන වෙරළාරක්‍ෂක බලකාය ද එය තහවුරු කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු සහ කොරියානු බුද්ධි අංශ බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේශනයක් සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    Latest News