ජපානයේ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට....

ජන 23, 2022

    ජපානයේ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

    එරටින් 54,000කට අධික ආසාදිතයන් පිරිසක් අද හඳුනා ගැනුණා. ටෝකියෝ අගනුවරින් දෛනිකව හඳුනා ගැනෙන කොරෝනා ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ටෝකියෝ අගනුවරින් හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව පළමු වරට ඊයේ දස දහස ඉක්මවා ගියා. එරටින් අද වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 12ක්.

    Latest News