කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් මාර්ග රැසක් වැසේ....

ජන 23, 2022

    කැලිෆෝනියාවේ පාලෝ කොලරාඩෝ ප්‍රාන්තයේ හටගත් ලැව් ගිනි තත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග රැසක් වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

    ලැව් ගිනි තත්වය හේතුවෙන් පැසිෆික් වෙරළ තීරයට අයත් අක්කර 1,500ක් පමණ මේ වනවිටත් විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ. තද සුළං තත්වය හේතුවෙන් ගින්න මුහුද දෙසට තල්ලුවන අතර, ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය හේතුවෙන්, තවදුරටත් මෙසේ ලැව්ගිනි තත්වයක් ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

    Latest News