කාබුල් බෝම්බ පිපිරීමෙන් 4ක් මරුට; විශාල පිරිසකට තුවාල...

ජූනි 12, 2022

    ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ බස් රථයක සිදු වූ බෝම්බ පිපිරීමකින් සිව් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

    ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු බාර ගෙන නැහැ. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව, මෙවැනි ප්‍රහාරවල යම් අඩුවීමක් දක්නට ලැබුණ ද මෙම බෝම්බ ප්‍රහාරය නවතම ප්‍රහාර මාලාවක ආරම්භයක් බවයි, එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.

    Latest News