ඉන්දියාවෙන් 'එම්පොක්ස්" ආසාදිතයෙක්

සැප් 09, 2024
    වඳුරු උණ ''හෙවත්'' ''එම්පොක්ස්'' වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා.

    එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ නිවේදනය කළේ.

    ඔහු මෑතකදි විදේශගතව සිට එරටට සංක්‍රමණයවූවෙකු බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දන්වා සිටින්නේ.

    Latest News