ජාත්‍යන්තරයම දිනූ තිළිණි මව්බිමට

සැප් 17, 2024
    ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී වී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිණි කුමාරි (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

    මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් (09) දින සිට (16) දින දක්වා පවත්වා තිබුණා.

    මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය දස්කම් විදහා දක්වමින් සිටිනවා.

    Latest News