මිත්‍රත්වය වෙනුවෙන් කළ ඉල්ලීම

සැප් 26, 2024
    ඊශ්‍රායල සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමත් සමග අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ඇතුළු මිත්‍ර රටවල් ලෙබනනයේ තාවකාලික සටන් විරාමයක් ඉල්ලා සිටිනවා.
    ‍මේ අනුව, ඊශ්‍රායලය, ලෙබනන දේශසීමා ඔස්සේ දින 21 ක සටන් විරාමයක් ඊයේ දිනයේ යෝජනා කර තිබෙනවා.

    එමගින් රාජතාන්ත්‍රික විසඳුමක් සඳහා අවස්ථාව සැලසීම අරමුණ බවයි, පෙන්වා දෙන්නේ.

    ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර උත්සන්න වී ඇති ගැටුම් පුළුල් යුදමය වාතාවරණයක් දක්වා පැතිර යා හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

    Latest News