රතන් ටාටා දිවි ගමනට සමු දෙයි

ඔක් 10, 2024
    ඉන්දීය 'TATA'සමූහ ව්යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්රාප්ත වූ බව ඉන්දීය මාධ්ය වාර්තා කර තිබෙනවා.

    මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 ක්.

    අයහපත් සෞඛ්ය තත්ත්වය හේතුවෙන් මුම්බායි නුවර රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි, විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
     
    ටාටා සමූහය 1868 දී ආරම්භ කරන ලද ඉන්දියාවේ විශාලතම සන්නාම රැසකට හිමිකම් කියන සමූහ ව්යාපාරයක් වනවා.

    Latest News