තවත් සටනක ඇරඹුමද?

ඔක් 17, 2024
    දකුණු කොරියාව සමග සම්බන්ධ වන මාර්ග රැසක් පුපුරුවා හැරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා. මහා මාර්ග සහ දුම්රිය මාර්ග කිහිපයක්ම මේ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මේ අනුව මීටර් 60 ක පමණ දුරින් යුත් මාර්ග කොටසක් සහ ඊට සමගාමීව ගමන් කරන දුම්රිය මාර්ග කොටසක් පුපුරුවා හැරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.

    දකුණු කොරියාව සමග පූර්ණ වශයෙන් වෙන්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

    Latest News