පිටතදහන යන්ත්‍රයක් සමග දෙදෙනෙක් නාවික හමුදා බාරයට

මාර් 19, 2020

    බලපත්‍ර රහිත පිටතදහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගැනිණ.

    යන්ත්‍රය සොයා ගෙන ඇත්තේ, සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී. සැකකරුවන් අවුරුදු 29 වයසේ පසුවන පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 12:19

    Latest News