ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කරන්නේ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින්.
කොවිඩ්19 රෝගය සම්පූර්ණයෙන් ලොවෙන් තුරන් වී නැති බැවින් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතින බවයි, ජනාධිපතිතුමාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.