කන්දකාඩුවලින් හඳුනාගත් ගණන 556ක්

ජූලි 19, 2020

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 556 දෙනෙක්.

    ඔවුන්ගෙන් 445 දෙනෙක්ම පුනරුත්ථාපනය වන රැඳවියන්.

    තවත් 64 දෙනෙක් එම මධ්‍යස්ථානයේ කාර්ය මන්ඩලයට අයත් සාමාජිකයන්. ඉතිරි 47 දෙනා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගැනුණු රෝගීන්ගේ සමීපතමයින් වෙයි.

    Latest News