ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ මන්ත්‍රී ධුරය සංඛ්‍යාව 145ක්. දිස්ත්‍රික්ක 22න් 18ක බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 68,53690ක්. එය සියයට 59.09ක අගයක්.
ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රීධුර 17 සමග පාර්ලිමේන්තුවේ ආසන 145කට හිමිකම් කීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.