සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අර්ජුන රණතුංග මහතා ලේඛන කිහිපයක් රැගෙන යාමට අමාත්‍යාංශ භූමියට ඇතුළුවීමේ දී සේවකයින් ඊට විරෝධය පළ කරමින්, නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.
පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුළුවී කළහකාරී ලෙස හැරීම සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී කපුගීකියනගේ කුලතිස්ස යන අය කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අර්ජුන රණතුංග මහතා ලේඛන කිහිපයක් රැගෙන යාමට අමාත්‍යාංශ භූමියට ඇතුළුවීමේ දී සේවකයින් ඊට විරෝධය පළ කරමින්, නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.