නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 245ක් ඊයේ අත්අඩංගුවට

ජූලි 19, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 245 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුව නිරෝධාය නීති උල්ලංඝනය කළ සංඛ්‍යාව 50,994 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. ඉන් 44,000 කට නඩු පවරා අවසන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියා සිටියේ.

    Latest News