දුම්රිය ධාවනය ලබන 15 වැනිදා සිට

ඔක් 08, 2021

    දුම්රිය ධාවනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි.

    දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට හැටන් දුම්රිය ස්ථානයට ඊයේ පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළේය. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබිණි.

    Latest News