ඒ ඊයේ පැවති නඩු විභාගයෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවේ පසුවූයේ බේරුවල සිට පැමිණි සුබපැතුම් නමැති බහුදින ධීවර යාත්‍රාවේ ධාවනකරු ඇතුළු ධීවර කටයුතු වල නිරත වූ පිරිසයි.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමට අදාළ නියමිත බලපත්‍ර නොමැති වීමත් දිගින් දිගටම නීති විරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමත් යන කරුණු සළකා බැලූ එරට අධිකරණය මෙම තීන්දුව ගෙන ඇති බව, සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක මහතා පවසයි.