පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අගෝ 29, 2022

    පාර්ලිමේන්තුව අද (29) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි. 

    අද දිනයේ විපක්ෂය ගෙන එන යෝජනාවකට අනූව විදුලි බිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳව අද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

    හෙට දිනයේ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවිම මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කිරීමට නියමිතයි.

    Latest News