ගම්මන්පිල FCID යට

ජූනි 17, 2019

    පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (17) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.

    ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්,එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා හා අසාද් සාලිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

    Last modified on සදුදා, 17 ජූනි 2019 13:18

    Latest News