ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ මසුන් අල්ලමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට ගැනිණ. එම ඉන්දීය ධීවරයින් සහ ඩව් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
මෙම පිරිස අවුරුදු 62, 48,39,27,22 සහ 12 යන වයස්වල පසුවන්නන්. වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.