පාර්ලිමේන්තුව අද යළි රැස්වේ

නොවැ 16, 2018

    පාර්ලිමේන්තුව අද ප.ව 1.30ට කැදවීමට නියමිතයි.


    ඒ අනූව පක්ෂ නායක හමුව අද පෙ.ව 11.30ට පැවැත්වීමට නියමිතයි.

    ඊයේ දින ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අද දිනකට කල් තැබුණා. ඒ ඊයේ දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනූවයි.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 09:26

    Latest News