දුම්රිය වර්ජනය නිසා තැපැල් ප්‍රවාහනයට බාධා (වීඩියෝ)

සැප් 26, 2019

    දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය ස්ථාන වසා දමයි.

    තවද තැපැල් දෙපාර්තුමේන්තුවේ ලොරි රථවලින් තැපැල් මළු බෙදා හැරීම සිදු කරන බවද වාර්තාවේ.

    දුම්රිය වෘත්තිය සමිති විසින් ඊයේ (25) මධ්‍යම රාත්‍රි 12 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන වසා දමා තිබෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය. 

     

    හැටන් දුම්රිය ස්ථානය මෙසේ පාලුවට ගොස් තිබු ආකාරය

    Latest News