මේ හේතුවෙන් ත්රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. දුම්රියේ මැදිරිය 6ක් මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ 'මීනගයා' සීඝ්රගාමී දුම්රිය ඊයේ රාත්රී අවුකන දුම්රිය නැවතුම අසළ දී පීළි පැනීමට ලක්ව තිබේ.